මුලාශ්‍ර ලේඛන හැදින්වීම
ගිණුම්කරණ ක්‍රියාවලියේ පළමු පියවර ලෙස ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු සහ මුදලින් මැනිය හැකි සිදුවීම් පිලිබදව තොරතුරු රැස්කර ගත යුතු බවත් මේ සදහා මුලාශ්‍ර ලේඛන නම් ලියවිලි වර්ගයක් සකස්කරන බවත් අපි දනිමු.ඒ අනුව මුලාශ්‍ර ලේඛන ලෙස හදුන්වන්නේ “ව්‍යාපාරයක ගනුදෙනුවක් සිදුවන අවස්ථාවේදී එම ගනුදෙනුව සිදුකරන අංශය විසින් ගනුදෙනුව පිලිබදව සියලුම විස්තර ඇතුලත් කරමින් වගකිවයුතු නිලධාරියෙකු විසින් අත්සන්කර සකස්කරනු ලබන ලියවිලි වේ “
