මූලාශ්‍ර ලේඛනයක සාමාන්‍යයෙන් අන්තර්ගතවන කරුණු
- ව්‍යාපාරයේ නම සහ ලිපිනය
- ලේඛනයේ අනුක්‍රමික අංකය
- ගනුදෙනුව සිදුවු දිනය
- ගනුදෙනුවට සම්බන්ධ වු අනෙකුත් පාර්ශවයන්
- ගනුදෙනුව පිළිබද විස්තර
- ගනුදෙනුවේ මූල්‍යමය වටිනාකම
- ගනුදෙනුව පිළිබදව වගකීම භාරගන්නා නිලධාරීන්ගේ අත්සන්
ඉහත කරුණුවලට අමතරව එක් එක් ව්‍යාපාරයේ අවශ්‍යතාවය අනුව අනෙකුත් අමතර විස්තර මූලාශ්‍ර ලේඛන වල අන්තර්ගත කල හැකිය.
