ගෝලීය පරිසරය යනුවෙන් කුමක් අදහස් වේද ?
ලෝකයේ වෙනත් රටවල ව්‍යාපාර පරිසරයේ පවතින සාධක ගෝලීය පරිසරයට අයත්වේ.තොරතුරු තාක්ෂණයේ සහ සන්නිවේදන තාක්ෂණයේ ඇතිවූ දියුණුවත් සමගම භාණ්ඩ හා සේවා,ශ්‍රමය,ප්රාග්ධනය පහසුවෙන් රට රටවල් අතර හුවමරුකරගැනීමට හැකිවී ඇත.ගෝලීය පරිසර සාධක ව්‍යාපාර කෙරෙහි යහපත් ලෙස මෙන්ම අයහපත් ලෙසද බලපානු ලබයි
