ව්‍යාපාරයකට ඇති තර්ජන යනු මොනවද? උදාහරණ 4 ක් සපයන්න
භාහිර පරිසර සාධකයන්ගේ සිදුවන යම් යම් වෙනස්කම් ව්‍යාපාරයට අවාසි සහගත ලෙස බලපානු ලබයි නම් එම අවාසි තර්ජන ලෙස නිර්වචනය කරනු ලබයි.ව්‍යාපාරයකට ඇති අවස්ථා සහ තර්ජන හදුනාගැනීම සදහා ව්‍යාපාරයක් භාහිර පරිසරය පිලිබදව අධ්‍යනය කලයුතුවේ.
තර්ජන සදහා උදාහරණ
- ජාත්‍යන්තර වෙළඳ සම්භාධක පැනවීම
- තරඟකරුවන් බිහිවීම.
- ස්වභාවික ආපදා
- නව තාක්ෂණික ක්‍රම සඳහා අනුගත වීම දුෂ්කර වීම.
