ව්‍යාපාර පරිසරය යනු කුමක්ද?
ව්‍යාපාර පරිසරය යනු ව්‍යාපාරයක කටයුතු පවත්වාගෙන යාමේදී ඊට බලපෑම් ඇතිකරන විවිධ සාධක ක්‍රියාත්මක වන වටපිටාවයි. මෙම සාධක ව්‍යාපාරය අභ්‍යන්තරයේ මෙන්ම ව්‍යාපාරයෙන් පිටතද ක්‍රියාත්මක වේ. මේ අනුව ව්‍යාපාරය අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන සාධක අභ්‍යන්තර පරිසරය ලෙසත් ව්‍යාපාරයෙන් පිටතද ක්‍රියාත්මක වන සාධක භාහිර පරිසරයලෙසත් හැදින්වේ
