සිදුකරනු ලබන නිෂ්පාදන වල ස්වභාවය අනුව ව්‍යාපාර වර්ගීකරණය කරන්න
සිදුකරනු ලබන නිෂ්පාදන වල ස්වභාවය අනුව ව්‍යාපාර ප්‍රධාන කොටස් දෙකකට වරගකරනු ලැබේ එනම්
භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර:-මින්ස් අවශ්‍යතා සහ උවනා සපුරාගැනීම සදහා යොදාගන්න භෞතික පැවැත්මක් ඇති දේවල් නිෂ්පාදනය කරන ව්‍යාපාර (ආහාර නිෂ්පාදනය,මෝටර් රථ නිෂ්පාදනය,ජංගම දුරකථන නිෂ්පාදනය,දන්තාලේප නිෂ්පාදනය,නිමි ඇඳුම් නිෂ්පාදනය,පරිඝණක නිෂ්පාදන ආයතනය)
සේවා නිපදන ව්‍යාපාර :-මින්ස් අවශ්‍යතා සහ උවනා සපුරාගැනීම සදහා යොදාගන්න ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් සපයන ව්‍යාපාර (අධ්‍යාපන ආයතනරූපලාවන්ය ආයතන වෛද්‍ය සේවා ආයතනවෙළඳ ආයතන බැංකු ආයතනරක්ෂණ ආයතන)
