ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී බලපාන නීතිමය අවශ්‍යතා මොනවද ?
අවශ්‍යතාවය:-ව්‍යාපාරයේ නම අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේනම් ව්‍යාපාරය ආරම්භ කර දින 14ක් ඇතුලත ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කල යුතුය.
අදාල වන පනත;-ව්‍යාපාරය පිහිටි පලාත් සභාවේ ව්‍යාපාර නාම ප්රඥප්තිය
ආදාල වන බලධාරියා :-අදාල පලාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයා
ලියාපදිංචි ගාස්තුව:- ලියාපදිංචි ගාස්තුව තීරණය කිරීමට අදාල පලාත් සභාවට බලය ඇත.
