රජයේ දෙපාර්තමේන්තුවක් යනු කුමක්ද ?
අමාත්‍යංශ යටතේ පාලනය වන මුළුමනින්ම රජයේ සෘජු පාලනයට යටත්වන බොහෝ විට මහ ජනතාව විවිධ සේවා සැපයීමට ක්‍රියාත්මක වන ව්‍යාපාර දෙපාර්තමේන්තු ලෙස හැඳින්වේ.
උදාහරණ
- ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
- ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව
- අධ්‍යාපන දෙපාර්තමේන්තුව
- සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
