හවුල් ගිවිසුම යනුවෙන් හැදින්වෙන්නේ කුමක්ද ?
ව්‍යාපාර හවුල්කරුවන් අතර ඇතිකරගන්නා එකඟතාවය හවුල් ගිවිසුම ලෙස හැඳින්වේ. මෙය ,ලිඛිත ගිවිසුමක්,වාචික ගිවිසුමක් හෝ ව්යසංගයෙන් ඇති කරගන්නා ගිවිසුමක් විය හැක. වංචා වැලැක්වීමේ ආඥා පනතට අනුව රු.1000 හෝ ඊට වැඩි ආරම්භක ප්‍රාග්ධනයක් යොදයිනම් හවුල් ව්‍යාපාරය ලිඛිත ගිවිසුමක් යටතේ පවත්වාගෙන යා යුතුය. මෙම ලිඛිත ගිවිසුම හවුල් ඔප්පුව ලෙස හැඳින්වේ.
