ලාභ ලැබීමේ අරමුණින් ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා ව්‍යාපාරික සම්බන්ධතාවය හවුල් ව්‍යාපාරයකි.1890 හවුල් ව්‍යාපාර ආඥා පනත හවුල් ව්‍යාපාර කෙරෙහි බලපානු ලබයි.