අභ්‍යාස අංක 01
පහත සඳහන් ගනුදෙනු වලින් විකුණුම් ජ නලයට සටහන් කල යුතු ගනුදෙනු තෝරන්න.
- සිල්ලර වෙළඳ ව්‍යාපාරයක සහල් ණයට විකිණීම.
- ලිපි ද්‍රව්‍ය මිලදී ගෙන විකිණීම සිදුකරන ව්‍යාපාරයක ලිපි ද්‍රව්‍ය තොගයක් ණයට විකිණීම.
- ලිපි ද්‍රව්‍ය මිලට ගෙන විකිණීම සිදු කරන ව්‍යාපාරයක ලිපි ද්‍රව්‍ය තොගයක් අත්පිට මුදලට විකිණීම.
- ලිපි ද්‍රව්‍ය මිලට ගෙන විකිණීම කරන ව්‍යාපාරයක භාවිතයෙන් ඉවත්කල ගෘහ භාණ්ඩ ණයට විකිණීම.
- මෝටර් රථ මිලදී ගෙන විකිණීම කරන ව්‍යාපාරයක විකිණීමට තබා ඇති මෝටර් රථයක් ණයට විකිණීම.
- මෝටර් රථ මිලදී ගෙන විකිණීම කරන ව්‍යාපාරයක අයිතිකරු භාවිතා කරමින් සිටී මෝටර් රථය ණයට විකිණීම.
