විකුණුම් ජ නලයක ආකෘතිය
විකුණුම් ජ නලය
| දිනය | ඉන්වොයිසි අංකය | ගනුදෙනුකරු | වටිනාකම | ලෙජර පිටුව | |
|
|
|||||
| විකුණුම් ගිණුමට බැර කලා
|
XXXXXX | ||||
විකුණුම් ජ නලය මාසිකව හෝ යම් නිශ්චිත කාලයකට වරක් එකතු කර එම එකතුව ලෙජරයේ විකුණුම් ගිණුමට සටහන් කරන අතර එක් එක් ගැනුම්කරුගේ ඉන්වොයිසි වටිනාකම ඒ ඒ ගැනුම්කරුගේ ගිණුමට සටහන් කරයි. විකුණුම් ඉන්වොයිසිවල දුන් වට්ටම් ඇති නම් එම වට්ටම් අඩුකල පසු සත්‍යය වශයෙන්ම ගැනුම්කරුගෙන් අයවිය යුතු ශුද්ධ අගය විකුණුම් ජ නලයට පිටපත් කරයි.
