අභ්‍යාස අංක 3
සුපුන්ගේ ව්‍යාපාරයේ 2019-01-01 දිනට සුළු මුදල් ශේෂය රු.400ක් විය.අග්‍රිමය ප්රථිපූර්ණය කිරීම සදහා ප්‍රධාන මුදල් භාරකරු විසින් රු.4600ක් ලබා දෙන ලදී.2019 ඡනවාරි මාසයේ මුල් සති 2 තුල සිදුවූ ගනුදෙනු පහත දැක්වේ
1. 2019-01-01 – ත්‍රී රෝද රථ ගාස්තු | රු. 50.00 |
2. 2019-01-02 – මුද්‍රණ කඩදාසි (A4) සදහා ගෙවීම | රු. 300.00 |
3. 2019-01-03 -මුද්දර සහ ලිපිකවර සදහා ගෙවීම | රු. 200.00 |
4. 2019-01-05 -බස් ගාස්තු | රු. 50.00 |
5. 2019-01-05 -විදුලි පණිවිඩ ගාස්තුව | රු. 150.00 |
6. 2019-01-06 -පෑන් සහ පැන්සල් මිලදී ගැනීම | රු. 150.00 |
7. 2019-01-07 -පරිත්‍යාග | රු. 500.00 |
8. 2019-01-08 -ණයහිමියකු වූ පාලිතට ගෙවූ මුදල | රු.1000.00 |
9. 2019-01-10 – පිරිසිදු කිරීමේ වියදම | රු. 600.00 |
10. 2019-01-10 -කාර්යාලය සදහා මේසයක් මිලදී ගැනීම | රු.1500.00 |
- ඉහත ගනුදෙනු ඇතුලත් කරමින් සුළු මුදල් පොතක් පිළියෙල කරන්න. ඔබේ සුළු මුදල් පොත වියදම් තීරු 5 කට සීමා කරන්න.2019-01-12 දින සුළු මුදල් අග්‍රිමය සම්පූර්ණ