අභ්‍යාස අංක 4
ව්‍යාපාරයක සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම රු. 6000 කි. 2019-01-01 දිනට සුළු මුදල් ශේෂය රු. 6000 කි. 2019 ජනවාරි මස 01 දින සිට ජනවාරි 15 දක්වා නිකුත් කල සුළු මුදල් ගෙවීම් වවුචර පත්වල එකතුව රු. 2500 ක් නම් 2019-01-01 දිනට හා 2019-01-15 අග්‍රිමය ප්රථිපූර්ණය කිරීම සඳහා ප්‍රධාන මුදල් භාරකරුගෙන් ලබාගත යුතු මුදල ගණනය කරන්න. 2019-01-15 දින සිට අග්‍රිමය රු. 1000 කින් වැඩි කිරීමට අපේක්ෂා කරයි නම් නව අග්‍රිමයේ වටිනාකම කොපමණද?