ව්‍යාපාරයක 2019-01-01 දිනට සුළු මුදල් පොතේ ශේෂය රු. 500 කි. එදින අග්‍රිමය ප්රථිපූර්ණය කිරීමට රු. 3500 ක් සුළු මුදල් භාරකරු වෙත ලබා දුන්නේ නම් අග්‍රිමයේ වටිනාකම කොපමණද?