අභ්‍යාස අංක 6
ව්‍යාපාරයක සුළු මුදල් භාරකරු වෙත ලැබුණු සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම රු. 3000 කි. මෙම අග්‍රිමය භාවිතා කරමින් පහත සඳහන් වියදම් දරා තිබුණි.
තැපැල් වියදම් | 500.00 |
ගමන් ගාස්තු | 1,500.00 |
ලිපිද්‍රව්‍ය සඳහා | 500.00 |
එකතුව | 2,500.00 |
මෙම වියදම් වලින් පසු අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම සඳහා ලබාදිය යුතු මුදල කොපමණද?