අභ්‍යාස අංක 7
සීමිත කසුන් සහ සමාගම සුළු මුදල් අග්‍රිම ක්‍රමයට සුළු මුදල් පොතක් පවත්වාගෙන යයි. මෙම ව්‍යාපාරයේ සිදුවු සුළු මුදල් ගනුදෙනු පිළිබඳව පහත සඳහන් විස්තර සපයා ඇත.
2019 ජනවාරි 01 දිනට අත ඉතිරි සුළු මුදල් ශේෂය රු. 400 ක් විය. ජනවාරි මාසයේ සුළු මුදල් වියදම රු. 2100 ක් විය. රු. 2100 නැවත ලබා දෙමින් අග්‍රිමය ප්රථිපූර්ණය කරන ලදි.
- සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම කොපමණද?
- ජනවාරි මස 31 දිනට සුළු මුදල් අග්‍රිමය රු. 1000 කින් වැඩි කිරීමට අපේක්ෂා කරයි නම් ප්රථිපූර්ණය කල යුතු මුදල කොපමණද?