සුළු මුදල් පොත ශේෂ කිරීම
- ලැබීම් පැත්තේ එකතුව ලබා ගන්න
- ලැබීම් එකතුව ගෙවීම් පැත්තේ සටහන් කරන්න.
- ගෙවීම් වල එකතුව ලබාගන්න.
- ලැබීම් වල එකතුවෙන් ගෙවීම්වල එකතුව අඩු කර සුළු මුදල් ශේෂය ගණනය කරන්න
- ඉදිරි දිනය සදහා ශේෂය ඉදිරියට ගෙන යාම සටහන් කරන්න
- සුළු මුදල් අග්‍රිමය නැවත සම්පූර්ණ කිරීම සදහා අවශ්‍ය මුදල ප්‍රධාන මුදල් භාරකරුගෙන් ලබාගන්න.
ඉ/ගෙ ශේෂය හා ලබා ගත් මුදල එකතු කල විට නැවත අග්‍රිමය ප්රථිපූර්ණය වේ.