
Seenet School
Passed Paper 2015-2023 FREE LESSONS
පසුගිය ප්‍රශ්න පත්‍ර ඇසුරින් සියළුම පාඩම් අධ්‍යනය සදහා පිවිසෙන්න Passed Paper 2015-2023
Freeආයෝජනය
ආයෝජනය යන්න හදුනාගැනීම සුදුසු ආයෝජන මාර්ගයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු විවිධ ආයෝජන මාර්ග ආයෝජන මාර්ගවල ප්රතිලාභ
Freeනිශ්පාදන පිරිවැය ලේඛනය
මෙම පාඩම යතේ පහත සදහන් කරුණු අධ්‍යනය කල යුතු වේ නිෂ්පාදන පිරිවැය හැදින්වීම පිරිවැය මුලිකාංග නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම නිෂ්පාදන පිරිවැය ලේඛනය සකස් කිරීම පරිඝනක පැතුරුම්පත් මගින් පිරිවැය ලේඛනය සකස් කිරීම
Free1-ගැළපුම් සටහන්
මෙම පාඩම යටතේ පහත සදහන් විෂය කරුණු අධ්‍යනය කල යුතු වේ ගැළපුම් සටහන් හැදින්වීම ගැළපුම් සටහන් වාර්තා කිරීම උපචිත වියදම් උපචිත අදායම් බොල්ණය ක්ෂයවීම් ජංගම නොවන වත්කම් මුල්‍ය ප්රකාශනයක ඉදිරිපත් කිරීම
Freeව්‍යාපාරක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම
මෙමෙ පාඩම යටතේ පහත සදහන් විෂය කරුණු අධ්‍යනය කල යුතු වේ මූල්‍ය ප්‍රකාශන හැදින්වීම ලාභ හෝ අලාභ ප්රකාශනය මුල්‍ය තත්ව ප්රකාශනය
Freeඅළෙවිකරණය
මෙමෙ පාඩම යටතේ පහත සදහන් විෂය කරුණු අධ්‍යනය කල යුතු වේ අළෙවිකරණය හදුනා ගැනීම අළෙවිකරණයට අයත්වන කාර්ය්යයන් අළෙවිකරණයේ වැදගත්කම වෙළඳපල අළෙවිකරන මිශ්රය
Freeකළමනාකරණය
මෙමෙ පාඩම යතේ පහත සදහන් කරුණු අධ්‍යනය කල යුතු වේ කළමනාකරණය හැදින්වීම කළමණාකරණයේ කාර්ය්යයන් 1. සැලසුම්කරණය 2. සංවිධානකරණය 3. මෙහෙයවීම 4. පාලනය
Freeප්‍රවාහනය
ප්‍රවාහන සේවා යටතේ පහත සදහන් විෂය කරුණු අධ්‍යනය කල යුතු වේ ප්‍රවාහනය යනු කුමක්ද ? ප්‍රවාහනයේ මූලිකාංග සුදුසු ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු ව්‍යාපාරික කටයුතු සඳහා ප්‍රවාහනයේ දායකත්වය මහා මාර්ග ප්‍රවාහනයේ වාසි හා අවාසි/අවාසි දුම්රිය මාර්ග මගින් …
Freeසන්නිවේදනය
සන්නිවේදන සේවා යටතේ පහත සදහන් විෂය කරුණු අධ්‍යනය කල යුතු වේ සන්නිවේදනය යනු කුමක්ද සන්නිවේදන මාධ්‍යයන් සන්නිවේදන මූලිකාංග සුදුසු සන්නිවේදන මාර්ගයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු
Freeරක්ෂණ සේවා
රක්ෂණ සේවා යටතේ පහත සදහන් විෂය කරුණු අධ්‍යනය කල යුතු වේ ක්ෂණය රක්ෂණයට සම්බන්ද වන පාර්ශවයන් රක්ෂණ මුලධර්ම ජිවිත රක්ෂණය දේපල රක්ෂණය
Freeබැංකු සේවා
බැංකු සේවා යටතේ පහත සදහන් විෂය කරුණු අධ්‍යනය කල යුතු වේ තැම්පතු ආශ්රිත සේවා ඉතිරිකිරීමේ ගිණුම ස්ථාවර තැම්පතු ගිණුම ජංගම ගිණුම විද්‍යුත් මුදල් ආශ්රිත සේවා ණය පත් හර පත් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත්
Freeවෙළදාම හා උපකාරක සේවා
මෙම පාඩම යටතේ පහත සදහන් විෂය කරුණු අධ්‍යනය කල යුතු වේ වෙළදාම සහ උපකාරක සේවා හැදින්වීම දේශීය වෙළදාම සහ විදේශීය වෙළදාම උපකාරක සේවා බැංකු සේවා රක්ෂණ සේවා සන්නිවේදන සේවා ප්‍රවාහන සේවා
Free


















