ව්‍යාපාරයක කටයුතු වලට බලපාන ්යාපාරයෙන් පිටත ක්‍රියාත්මක වන පාර්ශවයන් බාහිර පරිසරය ලෙස හැදින්වේ. මෙම බාහිර පරිසර සාධකයන්ට ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන් , තරගකරුවන්, දේශපාලන පරිසරය, නෛතික පරිසරය ,තාක්ෂණික පරිසරය, ආර්ථික පරිසරය ,සහ ගෝලීය පරිසරය ඇතුළත් වේ