අභ්‍යාස අංක 12
- ප්‍රචාරණ වියදම් ගිණුමේ ශේෂය රු. 5000 ක් ශේෂ පිරික්සුම උපුටා ගෙන නැත.
- රු.15,000 ක් වූ දුරකථන ගාස්තු ගිණුමේ ශේෂය රු.5000 ක් ලෙස ශේෂ පිරික්සුමට පිටපත් කර තිබීම.
- රු. 3000 ක් වූ විදුලිය වියදම් ගිණුමේ ශේෂය රු. 5000 ක් ලෙස ශේෂ පිරික්සුමට සටහන්කර තිබීම.
- රු.50,000 ක් වූ පරිඝණක යන්ත්‍ර ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමේ බැර පැත්තේ සටහන් කර තිබීම.
- රු.30,000 ක් වූ ණය ගැති – කමල්ගේ ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමේ දෙවරක් සටහන් කර තිබුනි.
අවිනිශ්චිත ගිණුමේ ආරම්භක හර ශේෂය රු. 83,000 කි. ඔබ විසින් අවිනිශ්චිත ගිණුම සකස් කර වැරදි නිවැරදි කිරීමේ ජ’නල් සටහන් ලියා දක්වන්න.
