ශේෂ පිරික්සුම වෙනස් වීමට බලපාන වැරදි ඒවගේ ස්වභාවය අනුව වර්ගීකරණය කරන්න
ලෙජර ගිණුමට පිටපත් කිරීමේදී සිදුවන වැරදි
- ලෙජර ගිණුමට පිටපත් නොකිරීම
- ලෙජර ගිණුමට අඩුවෙන් පිටපත් කිරීම.
- ලෙජර ගිණුමට වැඩියෙන් පිටපත් කිරීම.
- ලෙජර ගිණුමට වැරදි පැත්තට පිටපත් කිරීම
- ලෙජර ගිණුමට දෙවරක් පිටපත් කිරීම.
ගිණුම් ශේෂ කිරීමේදී සිදුවන වැරදි
- ශේෂය වැඩියෙන් ගණනය කිරීම
- ශේෂය අඩුවෙන් ගණනය කිරීම
ශේෂ පිරික්සුම සකස් කිරීමේදී සිදුවන වැරදි
- ශේෂ පිරික්සුමට උපුටා නොගැනීම.
- ශේෂ පිරික්සුමට අඩුවෙන් සටහන් කිරීම.
- ශේෂ පිරික්සුමට වැඩියෙන් සටහන් කිරීම.
- ශේෂ පිරික්සුමට දෙවරක් සටහන් කිරීම.
- ශේෂ පිරික්සුමට වැරදි පැත්තටසටහන් කිරීම.
