අභ්‍යාස අංක 15
- යන්ත්‍ර ගිණුමේ ශේෂය රු.25,000 ක් ශේෂ පිරික්සුමට සටහන් නොකිරීම.
- ලී බඩු උපකරණ ගිණුමේ ශේෂය රු. 30,000 ක් ශේෂ පිරික්සුමේ රු. 20,000 ක් ලෙස සටහන් කර තිබීම.
- මෝටර් රථ ගිණුමේ ශේෂය රු. 400,000 ශේෂ පිරික්සුමේ රු. 440,000 ක් ලෙස සටහන් කර තිබීම.
- ආයෝජන ගිණුමේ ශේෂය රු. 100,000 ශේෂ පිරික්සුමේ බැර පැත්තේ සටහන් කර තිබීම.
- ණය ගැති – විමල්ගේ ගිණුමේ ශේෂය රු. 50,000 ක් ශේෂ පිරික්සුමේ දෙවරක් සටහන් කර තිබීම.
- ඉහත වැරදි සිදුවීම නිසා අවිනිශ්චිත ගිණුමට ඇතිවන ශේෂය හර හෝ බැර ලෙස සඳහන් කරන්න. එම ශේෂය ඇතිවීමට හේතුව සඳහන් කරන්න.
- වැරදි නිවැරදි කිරීමට යෙදිය යුතු සටහන් දක්වමින් පොදු ජ’නලය සකස් කරන්න.
- අවිනිශ්චිත ගිණුමේ ආරම්භක හර ශේෂය රු. 145,000 නම් අවිනිශ්චිත ගිණුම සකස් කරන්න.