අභ්‍යාස අංක 3
නිමල්සිරිගේ ව්‍යාපාරයේ ගිණුම්කරණ ක්‍රියාවලිය අවසානයේ ශේෂ පිරික්සුම ලබාගැනීමෙන් පසු පහත සඳහන් වැරදි අනාවරනය විය. මෙම වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය ජ’නල සටහන් ලියන්න.
- රු. 20,000 ක විකුණුම් ඉන්වොයිසියක් විකුණුම් ජ’නලයේ සටහන් කිරීම මගහැරී තිබුනි.
- රු. 15,000 ක ගැණුම් ඉන්වොයිසියක් ගැණුම් ජ’නලයේ සටහන් කිරීමට අමතක වී තිබුනි.
- රු. 5000 ක විකුණුම් ඉන්වොයිසියක් විකුණූම් ජ’නලයේ දෙවරක් සටහන් කර තිබුනි.
- රු. 8000 ක ගැණුම් ඉන්වොයිසිය ගැණුම් ජ’නලයේ දෙවරක් සටහන් වී තිබුනි.
- රු. 20,000 ක විකුණුම් ඉන්වොයිසියක් රු. 2000 ලෙස විකුණුම් ජ’නලයේ සටහන් කර තිබීම.
- රු. 5000 ක විකුණුම් ඉන්වොයිසියක් විකුණුම් ජ’නලයේ රු. 15,000 ලෙස සටහන් කර තිබීම.
- රු. 10,000 ක ගැණුම් ඉන්වොයිසිය ගැණුම් ජ’නලයේ රු. 1000 ක් ලෙස සටහන් වී තිබීම.
- රු. 12,000 ක ගැණුම් ඉන්වොයිසිය ගැණුම් ජ’නලයේ රු. 10,000 ලෙස සටහන් වී තිබීම.