අභ්‍යාස අංක 5
ව්‍යාපාරයක සිදුවූ පහත සඳහන් වැරදි නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ජ’නල් සටහන් ලියන්න.
- රු. 50,000 ක විකුණුම් ඉන්වොයිසිය මූලික සටහන් පොත් වලට පිටපත් කිරීමට අතපසු වීම.
- රු. 40,000 ක විකුණුම් ඉන්වොයිසිය රු.4000 ක් ලෙස විකුණුම් ජ’නලයට සටහන් කර තිබීම.
- රු. 6,000 ක විකුණුම් ඉන්වොයිසිය රු. 60,000 ක් ලෙස මූලික පොත්වල සටහන් වී තිබීම.
- රු. 1000 ක විකුණුම් ඉන්වොයිසියක් විකුණුම් ජ’නලයේ දෙවරක් සටහන් වී තිබීම
- රු. 2000 ක දුන් වට්ටමක් රු.200 ලෙස ගිණුම් පොත්වල සටහන් කර තිබීම.