අභ්‍යාස අංක 6
- රු. 40,000 ක විකුණුම් ඉන්වොයිසියක් පොත්වලින් සම්පූර්ණයෙන්ම මග හැරීම.
- රු.10,000 ක ගැණුම් ඉන්වොයිසියක් රු. 1000 ලෙස මූලික පොත්වල සටහන් වීම.
- රු. 2000 ක ගැණුම් ඉන්වොයිසියක් රු. 20,000 ක් ලෙස මූලික පොත්වල සටහන් වීම.
- රු.5000 ක ලද වට්ටමක රු. 500 ක් ලෙස පොත්වල සටහන් වී තිබීම.
- රු. 7000 ක ගැණුම් ඉන්වොයිසියක් ගැණුම් ජ’නලයේ දෙවරක් සටහන් වී තිබීම.
ඉහත සඳහන් වැරදි නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ජ’නල් සටහන් ලියා දක්වන්න.