අභ්‍යාස අංක 7
පහත සඳහන් වැරදි නිවැරදි කිරීම සදහා අවශ්‍ය ජ’නල් සටහන් ලියා දක්වන්න.
- රු.2000 ක දුන් වට්ටම රු. 200 ක් ලෙස ගිණුම් ගත කර තිබීම.
- රු. 3000 ක ලද වට්ටම රු. 300 ක් ලෙස ගිණුම් ගත කිරීම.
- රු. 5000 ක කපාහල බොල් ණය රු. 500 ක් ලෙස ගිණුම් ගත කර තිබීම.
- රු. 8000ක අයිතිකරුගේ භාණ්ඩ ගැනිලි රු. 7000 ක් ලෙස ගිණුම් ගත කර තිබීම.
- ගෙවූ වැටුප් රු. 10,000 රක්ෂණ ගාස්තු ගිණුමට හර කර තිබීම.
- ව්‍යාපාරයේ භාවිතය සඳහා ගන්නා ලද රු. 100,000 ක ලී බඩු උපකරණ ගැණුම් ගිණුමට හර කර තිබීම.