අභ්‍යාස අංක 8
පහත සඳහන් වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය ජ’නල් සටහන් ලියන්න.
- රු. 2000ක් වූ ගොඩනැගිලි කුලී ගෙවීම බැංකු ණය පොළී ගිණුමට හර කර තිබීම.
- උපචිත විදුලිය වියදම රු. 3000 ක් ගිණුම්ගත කර නොතිබුනි.
- ලැබිය යුතු ගෙවල් කුලී රු. 15,000 ක් රු.5000 ක් ලෙස ගිණුම් ගත කර තිබුනි.
- ගෙවිය යුතු දුරකථන ගාස්තු රු. 500 රු. 5000 ක් ලෙස ගිණුම් ගත කර තිබුනි.
- ලැබිය යුතු පොලී රු.2000ක් සම්පූර්ණයෙන් ගිණුම්ගත කර නොතිබුනි.
- අයිතිකරුගේ භාණ්ඩ ගැනිලි රු. 10,000 ගිණුම් ගත කර නොතිබුනි.
- අතිරේක ප්රාග්ධනය ලෙස අයිතිකරු යෙදවූ රු. 50,000 ක පරිඝණකය පිළිබඳව කිසිදු සටහනක් කර නොතිබුනි.