ගිණුම්කරණ වැරදි සිදුවිය හැකි අවස්ථා මොනවද ?
ගිණුම්කරණ ක්රියාවලිය තුල ඕනෑම අවස්ථාවක වැරදි සිදුවී තිබිය හැකිය. ඒවා පහත සඳහන් ලෙස ප්රධාන වශයෙන් කොටස් කර දැක්විය හැක.
- මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කිරීමේදී
- මූලික සටහන් පොත්වල ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීමේදී
- ලෙජර් ගිණුම තුලනය කිරීමේදී
- ශේෂ පිරික්සුම පිළියෙල කිරීමේදී