ගිණුම්කරණ ක්රියාවලියක් තුල යම් වරදක් සිදුවී ඇතත් එය හේතුකරගෙන ගිණුමක හර සහ බැර සටහන් වල අසමානතාවයක් ඇති නොවේ නම් එවැනි වැරදි නිසා ශේෂ පිරක්සුම අසමානවීමක් සිදු නොවේ.එවැනි වැරදි ශේෂ පිරික්සුමේ සමානත්වයට බල නොපාන වැරදි ලෙස හැදින්වේ