අභ්‍යාස අංක 4
පහත සඳහන් වැරදි නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ජ’නල සටහන් ලියන්න.
- රු. 5000 ක ගෙවූ දුරකථන ගාස්තුව විදුලිය වියදම් ගිණුමට හර කර තිබීම.
- රු. 500,000 කට ව්‍යාපාරයේ භාවිතය සඳහා මිලට ගත් මෝටර් රථය ගැණුම් ගිණුමට හර කර තිබීම.
- රු. 15,000 ක ණයට විකුණුම් ඉන්වොයිසිය සම්පූර්ණයෙන් ගිණුම් පොත්වලින් අත්හැරී තිබීම.
- තිසරගෙන් මිලදී ගත් රු. 10,000 ක ගැණුම් ඉන්වොයිසියක් සුනෙත්ගෙන් මිලදී ගත් ලෙස ගැණුම් ජ’නලයේ සටහන් වී තිබීම.
- රු. 40,000 ක ගැණුම් ඉන්වොයිසියක් මූලික පොත්වල සටහන් කිරීම මග හැරීම.
